Monday, January 19, 2026
Follow Us
ජනාධිපති ගෝඨාභය, අගමැති මහින්ද, විමල් , ගම්මන්පිල සහ දුමින්දගේ හඩ පට ඉදිරියේදී එළියට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දුමින්ද සිල්වා වැනි දේශපාලනඥයන් සමග රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවැත්වූ දුරකථන සංවාද ආකාරයෙන් පටිගත කළ ව්‍යාජ හටපට රැසක් නොබෝ දිනකින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවීමේ කූඨ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සැළසුම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාදව අරවින්ද මහතා පවසයි.

පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම හෙළිදරව්ව සිදු කළේය.

(Lanka Leads)