ඉදිරි මහමැතිවරණයේදී වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතවීමට සූදානම් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසුවේ සිය පක්ෂය ජාතික ජන බලවේගය යටතේ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
සැබෑ විපක්ෂයක භූමිකාව ඉටුකළ හැක්කේ සිය කණ්ඩායමට බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.
(Neth)