Saturday, January 03, 2026
Follow Us
ශ්‍රීලනිප - පොහොට්ටු පස්වන වටයේ සාකච්ඡාව ඇරඹෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පස්වන වටයේ සාකච්ඡාව අද (07) පෙරවරු 10.00ට ආරම්භ වී තිබේ.

මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ විපක්ෂ නායක කාර්යාලේදීය.

මීට ශ්‍රීලනිපය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල සහ රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගී වන බවයි වාර්තා වූයේ.

(LNW)