Saturday, July 05, 2025
Follow Us
ලාල්කාන්ත මහනුවරින් තරග කිරීමට යයි

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ.

එසේම එම මැතිවරණයට ජාතික ජන බලවේගය ලෙස මාලිමාව ලකුණෙන් තරග කරන බවද ඔහු සඳහන් කළේය.

මහනුවර පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේය.

(Lanka Leads)