Thursday, February 19, 2026
Follow Us
‘‘මංගල දෙවියන් බුදුන් සිහිකරයි‘‘ අවසන් ප්‍රතිඵලයට පෙර ට්විටර් ගිණුමට පණිවිඩයක්

“මගේ රට වෙනුවෙන් වැළෙපෙමි. මගේ රටට ද්විරත්නයේ පිහිටයි බුදුන් හා ධර්මය ශ්‍රී ලංකාව සමග සිටිත්වා” යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පැවැසීය.

ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බොහෝ වේලාවකට පසුව මුදල් අමාත්‍යවරයා මෙම අදහස් සිය ෆේස්බුක් ගිණුමෙන් පැවැසීය.

(Lanka LEads)