Thursday, March 28, 2024
Follow Us
බදියුදීන් එජාපයට එරෙහි පළමු ගල ගසයි

වෛද්‍ය සාෆි මහතා තම පක්ෂයෙන් ඉවත් කළේ බොහෝ කාලයකට පෙර බව රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අහිල ඉලංගෛයි මහජන කොංග්‍රසය පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එහි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා සඳහන් කළේ වෛද්‍ය සාෆි තම පක්ෂයේ සාමාජිකයෙක්ද නොවන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීම වෙනුවෙන් ඔහු පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කළ බවද නීතිඥවරයා සඳහන් කළේය.

(Lanka Leads)