Wednesday, December 04, 2024
Follow Us

පුන­රුද යුග­යක් ආරම්භ කිරී­මට සහාය ලබා­ දුන් සැමට තම ස්තූතිය පිරි­න­මන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කරයි.

සිය  x ගිණුමේ සට­හ­නක් තබ­මින් ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ දස­වැනි පාර්ලි­මේ­න්තු­වට සභි­ක­යින් තෝරා ගැනීම වෙනු­වෙන් පැවති පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යෙන් ආසන 159ක් හිමි­කර ගනි­මින් විශිෂ්ඨ ජය­ග්‍ර­හ­ණ­යක් ලැබී­මට ජාතික ජන බල­වේ­ගය සමත් වූ අතර ඒ අනුව තුනෙන් දෙකක බහු­තර බල­යක් ද එම පක්ෂ­යට හිමි­විය.