Monday, March 16, 2026
Follow Us
ක්‍රීඩාව තුළින් සමාජය තුළ එකමුතුභාවය වැඩි දියුණු කරනවා - සජිත්

ක්‍රීඩාව තුළින් සමාජය තුළ එකමුතුභාවය වැඩි දියුණු කිරීමට සිය රජයක් යටතේ කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ක්‍රීඩා සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.