Thursday, June 18, 2026
Follow Us
තැපැල් ඡන්දයට අමතර දින දෙකක්

හෙට (04) අනිද්දා (05දා) හා 06දා යන තෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කිරිමට අවස්ථාවක් නොමැති රාජ්‍ය සේවකයන්ට තවත දෙදිනක් ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මේ මස 11දා හා 12 දා යන දිනවලදී ද සිය ඡන්දය භාවිත කිරිමට අවස්ථාව ලැබෙන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.