Sunday, April 20, 2025
Follow Us
පිල් මාරු දේශපාලනය නතර කරනවා - අනුර කියයි

පිල් මාරු දේශපාලනය නතර කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, ගම්පොළ අද පැවති ජන රැළියක් අමතමින්. 

දේශපාලන පක්ෂ මාරු කිරීම පමණක් නොවන බවත් දේශපාලන සංස්කෘතයි, ආර්ථික මාවත වෙනස් කිරීමට අවශ්‍ය බව ජනතාව ඉල්ලා සිටින බවත් එහෙට මෙහෙට පනින එක වෙන කිරීමට අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඔහු මෙසේද පැවසීය.

" ඊයේ හොද කියපු කෙනා අද බනිනවා. අද බනිනන කෙනා හෙට හොද කියනවා. කැත නැද්ද මේ දේශපාලනේ."