Friday, June 19, 2026
Follow Us
හෙට නාමයෝජනා භාර ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ දැනුම්දිමක්

2024 සැම්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීම අද (14) මධ්‍යහ්න 12.00ට අවසන් වූ අතර ඇප තැන්පත් කරන ලද සියලුම අපේක්ෂකයින් සදහා 2024.08.15 දින නාමයෝජනා භාර ගැනීමේදී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත සඳහන් වේ.

14 1

14 2