Saturday, September 12, 2026
Follow Us
විජයදාසත් ඇප තැන්පත් කරයි

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කර තිබෙන බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා සිය අමාත්‍ය ධූරයෙන්ද පසුගියදා ඉල්ලා අස් විය.