Monday, January 19, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක් ජනපතිට එක්වෙති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තහවුරු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂ රැස්විම මේ වන විට පැවැත් වේ.