Sunday, April 20, 2025
Follow Us
නව තේ නිෂ්පාදන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව විපක්ෂ නායක කියයි

සමගි ජන බලවේග රජයක් යටතේ තේ නිෂ්පාදනය දියුණු කරන නව තේ නිෂ්පාදන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පවසනවා.

කුඩා තේ කර්මාන්ත හිමියන්ගේ නිෂ්පාද ඉහළ දැමීමට නව වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බවයි මොණරාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.

සෑම පාසලක්ම දියුණු කිරීම සමගි ජන බලවේග රජයේ ප්‍රමුඛතම කාර්ය භාර්ය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ.