Saturday, September 07, 2024
Follow Us
2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැසට් කෙරේ

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21වැනිදා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වැනිදා ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන් ය.

රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය පහළින් ,

 

26 elect