Friday, October 18, 2024
Follow Us
විජේදාස රාජපක්ෂ ජනපති සටනට

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස තමාද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා  අද (25) ප්‍රකාශ කළේය.

නිදහස් චතුරස්‍රයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔහු මේ බව පැවසීය.

මෙහිදී අමාත්‍ය ධූරයෙන් ඉවත්වනවාදැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයට අමාත්‍යවරයා පිළිතුර ලබා දුන්නේ අපි හදපු ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි.