Friday, June 19, 2026
Follow Us
අනුර ජපානයට යයි

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමුවක් සහ  ව්‍යාපාරික හමුවක් සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගියේය.

එහිදී අනුරකුමාර නරිටා(Narita) ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පිළිගැනීම සිදු විය.