Friday, June 19, 2026
Follow Us
පාරින්ද රණසිංහට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබෙයි

ජ්‍යෙෂ්ඨ  අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත්කිරීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය ලැබී ඇත.

නීතිපති සංජය රාජරත්නම් මහතා එම ධූරයෙන් පසුගිය 26 වැනිදා විශ්‍රාමයෑම සමග නීතිපති ධුරය පුරප්පාඩු විය.