Sunday, January 18, 2026
Follow Us
විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්මත වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

වසර 28කට පසුව විදුලි සංදේශ පනත යාවත්කාලීන කළ මෙම සංශෝධනය මඟින් 2030 ඩිජිටල් ආර්ථික උපායමාර්ගයට අනුකූලව සැලකිය යුතු ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් හඳුන්වා දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.