Thursday, August 06, 2026
Follow Us
ඉරාන් කෝප් කමිටුවෙන් අස් වෙයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තමන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පැවසීය.

අදාළ ලිපිය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් කතානායකවරයා වෙත භාරදුන් බව සඳහන් කළේය.