Wednesday, March 18, 2026
Follow Us
ගාමිණි ජයවික්‍රම අභාපප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු මිය යන විට 83 වැනි  වියේ පසුවිය.

පසුගිය රජයන් කිහිපයකම කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ ගාමිණි ජයවික්‍රම  පෙරේරා මහතා දේශපාලනයේ කැපී පෙනුණු චරිතයකි.