Wednesday, March 18, 2026
Follow Us
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශිර්ෂය විවාදය ඇරඹේ

අද (13) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබිණි.

ඉන්අනතුරුව, පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ විය.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශිර්ෂය විවාදය ආරම්භ විය.

අනතුරුව, ප.ව 6.00 ට 2024 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.