ආර්ථික විද්‍යා පිළිබඳ විවාදයකට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අද (24) පාර්ලිමේන්තුවේදී අභියෝග කර සිටියේය.
සජිත් මහතා දින7ක විවාදයක් ඉල්ලා සිටියත් අමාත්‍යවරයා එම අභියෝගය භාර ගනිමින් ප්‍රකාශ කළේ රූපවාහිනියේ පැය 3ක විවාදයකට පැමිණෙන ලෙසයි.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ තේරුමක් නැති වචන හුවමාරු කර ගන්නේ නැතිව ආර්ථික විද්‍යාව පිළිබඳව සංඛ්‍යා දත්ත ඇතිව කරුණු ඉදිරිපත් කරන ලෙසයි.