Wednesday, September 23, 2026
Follow Us
පාර්ලිමේන්තුව හෙට 9.30 තෙක් කල් තැබේ

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කථාව කියවා අවසන් වූ අතර පාර්ලිමේන්තුව 2023 නොවැම්බර් 14 වැනි අඟහරුවාදා උදෑසන 9.30 වන තෙක් කල් තැබිණි.