Monday, September 08, 2025
Follow Us
ICC තහනම් කිරීම හොදයි - හේතුව මෙන්න


ICC තහනම් කිරීම හොඳ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවසීය.

ඔහු එයට හේතුවද පැහැදිලි කළේය.

" ICC තහනම් කළ එක හොදයි.දැන් පුළුවන් මේක කොනක ඉදලා සුද්ද කරන්න. නැත්නම් කවදාවත් මේක සුද්ද කරන්න බැහැ"