Saturday, June 20, 2026
Follow Us
දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි

දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (08) සම්මත වී තිබේ.

පනත් කෙටුම්පත දෙවන වර කියවීම අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කෙරිණි
 
ඒ අනුව පනත් කෙටුම්පතපාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විිය