Monday, May 04, 2026
Follow Us
අද පාර්ලිමේන්තුවෙන් "පාස්කු ඉරිදා ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂක තත්ත්වය" විවාදය

අද (21) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 ට අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතයි.


ඉන් අනතුරුව, පෙ.ව 09.30 සිට ප.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව "පාස්කු ඉරිදා ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂක තත්වය" පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි