Monday, May 04, 2026
Follow Us
කොළඹ හතේ ගෙවල් තියෙන ඇමතිවරුත් රජයේ බංගලා අරගෙන

කොළඹ හතේ ගෙවල්  තියෙන ඇතැම් ඇමතිවරුත්  රජයේ  නිල නිවාස ලබා ගෙන ඇතැයි  සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී  අද (  8) පැවසීය.


මෙසේ ගෙවල් ගැනීම සදාචාරාත්මක නැතැයි පැවසූ මන්ත්‍රීවරයා ඇමතිවරුන්වූ  පලියට නිල නිවාස සොයා බැලීමකින් තොරව  නොදෙන්නැයිද ඉල්ලීමක් කළේය.

මන්ත්‍රීවරයා  මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

- Lankadeepa