Tuesday, November 04, 2025
Follow Us
දයාසිරි ජයසේකර මහලේකම් ධූරයෙන් ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන්  ඉවත් කරමින් ලිපියක් ලැබී ඇති බව මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ඒකනායක මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩභාරගන්නා ලෙසට තමාට දැනුම්දීමක් කර ඇති බව ද වාර්තා වෙයි

Dinamina