Tuesday, November 04, 2025
Follow Us
සියලුම පක්ෂ නායකයින්ට ජනාධිපති ලේකම්ගෙන් දැනුම් දීමක්

ජුලි 26 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තම යෝජනා සහ අදහස් අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.