Sunday, May 11, 2025
Follow Us
රෝසි සේනායකට උපදේශක ධූරයක්

කොළඹ මහා නගර සභාවේ හිටපු පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත් කර තිබෙන බව වාර්තා වෙයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ පත් කිරීම සිදු කර ඇත.

ඇය 2001 සිට 2004 දක්වා මලයාසියාවේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කර තිබේ. පසුගිය කාලයේ  ඇය ළමා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය ලෙස කටයුතු කළාය.