Wednesday, September 23, 2026
Follow Us
ජාතික සභා ප්‍රතිපත්ති සම්පාදන අනු කාරක සභාවේ පළමු අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට

කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ පළමු අතුරු වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට ජාතික සභාවේ අනුමතිය ලබාගැනීම ඊයේ (11) සිදු විය.