Thursday, March 28, 2024
Follow Us
“එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය” පාර්ලිමේන්තු විවාදයේ දෙවැනි දිනය අද

අද (11) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 06.00 දක්වා “එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය” පිළිබඳ කල් තැබීමේ විවාදය දෙවැනි දිනයටත් පැවැත්වීමට නියමිතය.