Saturday, June 27, 2026
Follow Us
ගෝඨාගේ දෙවැනි රැලිය අද කඩවතදී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි මාලාවේ දෙවැන්න අද (13 වැනිදා) කඩවතදී පැවැත්වේ.

ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගෙන පැවැත්වෙන මෙම රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ද සහභාගි වීමට නියමිතය.

(Aruna)