ගුවන් විදුලි සහ රූපවාහිනී සඳහා වඩාත් විනිවිදභාවයෙන් බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවඅමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) පාර්ලිමේන්තුවේදි පැවසිය.
විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පතේ බොහෝ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ලියාපදිංචි කළ රූපවාහිනි නාලිකා 25ක් හා ගුවන් විදුලි නාලිකා 51ක් මේ වන විට රට තුළ පවතින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.