Wednesday, September 23, 2026
Follow Us
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්විම හෙට

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් හෙට (20) පැවැත්වීමට නියමිතයි.

 ලබන 25 වැනි දායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ න්‍යාය පත්‍රය සකස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි .