Thursday, November 06, 2025
Follow Us
අනුර දිසානායක දේශපාලන වෙනසක් ගැන කියයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීම සඳහා ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

 කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

 කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මුදලට මන්ත්‍රීකම් පාවා නොදෙන බවයි.