සජිත්ගේ ඉංග්‍රිසි සුද්දන්ට තේරෙන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
මේ නිසා සජිත් මොනාද කියන්නේ බලන්න සුද්දෝ ඩික්ෂනරිය පෙරළනවා යැයිද ඒ මහතා ජන රැළියකදී පැවසීය.
සජිත් ප්‍රේමදාස මහත්තයා රට හදන්න එන්නේ සුද්දන්ට ඉංග්‍රිසියෙන් කතා කර සුද්දන්ගෙන් ආධාරයක් ඉල්ලගෙන බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.