Friday, March 20, 2026
Follow Us
ලබන 04 මැතිවරණ කොමිසමේ රැස්වීමක්

මැතිවරණ කොමිෂන් සභාව ලබන මස 04 වැනිදා රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කාරණා පිළිබඳව මෙහිදි අවධානය යොමු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.