Friday, March 20, 2026
Follow Us
දෙසැම්බර් වනවිට විදුලිබිලේ අඩුවක් - විදුලිබල ඇමැති

එළඹෙන දෙසැම්බර් මාසය වන විට විදුලි බිල අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

විදුලි බිල ඉහල නැංවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.