Tuesday, May 05, 2026
Follow Us
පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් 25

පළාත් පළාන මැතිවරණය ලබන අප්‍රේල් 25 පැවැත්වීම සුදුසු බව අද (07) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මාර්තු 9 වැනිදා මෙම මැතිවරණය පැවැත්වීමට දින නියම කළ ද එදින පැවැත්වීමට නොපැවැත්වීමට තීරණය කර තිබේ.

 

7 2