Thursday, November 06, 2025
Follow Us
මැතිවරණ කොමිසම 7 යළි රැස් වෙයි

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය තීරණය කිරීමට මැතිවරණ කොමිසම ලබන 7 වැනි දා යළි රැස් වීමට නියමිතයි.

මැතිවරණයට අදාළ සියලු පාර්ශවයන් මෙදිනට රැස්වීමට නියමිත බව ද වාර්තා වෙයි .