Thursday, November 06, 2025
Follow Us
අද රැස් වූ මැතිවරණ කොමිසමේ තීරණය

අද ග්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුව නඩුවේ තීන්දුව අනුව මුදල් අමාත්‍යාංශ්‍ය ඇතුළු අදාළ ආයතන සමඟ සාකච්ඡා කර පළාත් පාලන ඡන්ද වීමසීම සඳහා සුදුසු දිනයක් තීරණය කර මාර්තු 9 ට පෙර ඡන්ද වීමසීම් දිනය ප්‍රකාශය පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බව සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමේ දීර්ඝ කරන ලද දිනය තීරණය කිරීමට අද මැතිවරණ කොමිෂන් සභාව රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.