Thursday, November 06, 2025
Follow Us
මාර්තු 9 පළාත් පාලන ඡන්ද විමසීම ගැන තීරණයක්

මාර්තු 9 පැවැත්වීමට නියමිත පළාත පාලන ආයතන ඡන්ද වීමසීම එදිනට නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ පිළිබඳව මාර්තු 3 තීරණයක් ගැනීමට නියමිත බව ද කොමිෂම වැඩිදුරටත් සඳහන් කරයි. 

333216736 3041903492785396 5072189929683219592 n