Friday, November 07, 2025
Follow Us
රටට සිදුව ඇති ඛෙදවාචකයට ජවිපෙ සෘජුවම වගකිව යුතුයි

වර්තමානයේ රටට සිදුව ඇති ඛේදවාචකයට ජනතා විමුක්ති පෙරමුණ සෘජුවම වග කිවයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.


ඔහු මේ බව සඳහන් කළේ ඇහැළියගොඩ ප්‍රදේශයේදී පැවති ප්‍රචාරක රැළියකට සහභාගී වෙමින්.