Friday, November 07, 2025
Follow Us
 ඡන්දදායකයින්ට නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දදායකයා විසින් ඡන්ද පොළේ දී තම අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර තිබේ.


ඒ සඳහා පහත සඳහන් අනන්‍යතා ලේඛන පමණක් පිළිගනු ලබන බව එම කොමිෂන් සභාව ඡන්දදායකයින් වෙත දන්වා සිටි.

Screenshot 20230213 125349 Samsung Notes