Wednesday, September 23, 2026
Follow Us
අදත් පාර්ලිමේන්තුව රැස් වෙයි

පාර්ලිමේන්තුව අද (10) පෙ.ව 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත් වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(4) සහ 33(අ) ව්‍යවස්ථා ප්‍රකාරව  ජනාධිපතිතුමා විසින් 2023 පෙබරවාරි 08 වැනිදා ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදය අද දිනයේද  පැවැත්වීමට නියමිතයි.