Wednesday, September 23, 2026
Follow Us
පී.එස්.එම්. චාල්ස් ගේ ඉල්ලා අස්වීම ජනාධිපති පිළිගෙන

මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් ගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිගෙන තිබෙන බව වාර්තා වෙයි

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය අද (07) නිවේදනය කළේ, ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වුව ද පළාත් පාලන මැතිවරණයට බලපෑමක් නොවනු ඇති.