Friday, November 07, 2025
Follow Us
ව්‍යවස්ථාදායක සභාව යළි රැස්වීමේ තීරණයක්

ව්‍යවස්ථාදායක  සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 03ට  රැස්වීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා රැස් වූ ව්‍යාවස්ථායක සභාවේදී  කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීමට තීරණය කර තිබුණි.

ඒ අනුව, පෙබරවාරි මස පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා කොමිෂන් සභා සාමාජිකයින් සඳහා අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව හිමිව ඇත.