ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්, බලයට පත්වූ සියලු පාලකයන් මෙතෙක් සිදුකළේ ජනතාවට සේවය කිරීම වෙනුවට තම පැවැත්ම වෙනුවෙන් බලය අවභාවිත කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මඩකලපුව - මන්මුනෙයිපත්තු ප්‍රදේශයේ අද පැවති ජනහමුවක් අමතමින්අමතමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.